Update

*පුංචි මල්වලත් තියෙනවා පුදුම ලස්සනක්!* මේ පුංචි Orchid මල් දැක්කද? 😍🌿

2026-10-25

🌸 *Oncidium Jungle Monarch*

කහ, දුඹුරු සහ සුදු පැහැයෙන් හැඩවුණු මේ පුංචි මල් පොකුර සොබාදහමේ අපූරු නිර්මාණයක්! 💚
Back to Updates